තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් සමඟ එක්වෙයි

    සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් සමඟ එක්වෙයි

    අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්ව ජයගමු වෙිදිකාව⁣ට ගොඩවිය.

    ඉෂාක් රහුමාන් මහතා පසුගිය මහා මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්විය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img