තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කවුද ඉන්නෙ බලලා වේදිකාවට නගිනවා

    කවුද ඉන්නෙ බලලා වේදිකාවට නගිනවා

    ජනාධිපතිවරණයේ දී තම සහාය වත්මන් ජනාධිපතිවරයාට ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

    ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ අඛණ්ඩව ගෙන යා යුතු බව තමන් විශ්වාස කරන බව හෙතම කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තවමත් තමන් සමඟ සාකච්ඡා කර⁣ නොමැති බව කී මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ වේදිකාවට නැඟීමට පෙර ඒ වේදිකාවේ සිටින්නේ කවුදැයි කියා බැලිය යුතු බව ද සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img