තවත්
    මුල් පිටුවදේශීය පුවත්විහාරය බිඳ මිලකල නොහැකි බුද්ධ ප්‍රතිමාව සොරාගත් හිමිනමක් ඇතුළු තුනක් කොටු

    විහාරය බිඳ මිලකල නොහැකි බුද්ධ ප්‍රතිමාව සොරාගත් හිමිනමක් ඇතුළු තුනක් කොටු

    රඹුක්කන පුවක් මොටේ නාගරුක්ඛාරාම විහාරස්ථානය බිඳ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මිල කළ නොහැකි සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් සොරාගත් හිමිනමක් ඇතුළු තිදෙනෙක් රඹුක්කන පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සොරකම සිදුව ඇත්තේ පසුගිය මැයි මාසයේ 23 වෙනිදාය.

    අත්අඩංගුවටගත් හිමිනම වයස අවුරුදු 33ක් වන රඹුක්කන යටගම විහාරස්ථානයක වැඩ සිටින හිමිනමකි.

    සෙසු සැකකරුවන් වන්නේ රඹුක්කන කොරස වත්තේ පදිංචි 24 සහ 43යන වයස්වල පසුවන්නන් දෙදෙනෛකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img