තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙවැනි සැමියා අතින් හමුදා සෙබළියට ජීවිතය අහිමි වෙයි

    දෙවැනි සැමියා අතින් හමුදා සෙබළියට ජීවිතය අහිමි වෙයි

    මුලතිව් හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරත කාන්තා සෙබලියක්ව ඇගේ දෙවැනි සැමියා විසින් පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි යාපනය පොලීසිය සඳහන් කරයි.

    යාපනය අරියාලේදී මෙම ඝාතනය ඊයේ (07) සවස සිදුව ඇත්තේ පවුල් ආරවුලක් දුරදිග ගොස් බව පොලීසිය කියයි.

    ඝාතනයට ලක්ව ඇත්තේ යාපනය කාචකච්චේරියේ පදිංචිකාරියක් වූ 29 හැවිරිදි වියේ පසුවන සෙබලියකි.

    වයස අවුරුදු 34ක් වන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img