තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් කලාප කිහිපයක හෙට පාසල් වැසේ

    තවත් කලාප කිහිපයක හෙට පාසල් වැසේ

    කැලණිය සහ ගම්පහ අධ්‍යාපන කලාපවල සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශයේ සියලුම රජයේ පාසල් හෙට(04) දින වසා තැබේ

    බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා මේ බව නිවේදනය කර ඇත.

    අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මතුවූ ආපදා තත්වය සැළකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇත.

    මීට පෙර දිස්ත්‍රික් කිහිපයක සහ කලාපයක හෙට දින පාසල් නොපැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබුණි.

    සබැඳි පුවත්
    හෙටත් දිස්ත්‍රික් කිහිපයක ඉස්කෝල නිවාඩුයි

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img