තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට-අනිද්දා ඉස්කෝලේ පැවැත්වීම ගැන පණිවුඩයක්

    හෙට-අනිද්දා ඉස්කෝලේ පැවැත්වීම ගැන පණිවුඩයක්

    ඉදිරි දින දෙක තුළ රජයේ පාසල්වල පැවැත්වීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව සියලුම රජයේ පාසල් බ්‍රහස්පතින්දා (මැයි 30) සහ සිකුරාදා (මැයි 31) සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ රට තුළ පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් පාසල් වසා දමා ඇති පසුබිමක ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img