fbpx
තවත්
    මුල් පිටුවCOVIDඅද කොවිඩ් මරණ 29 යි - ආසාදිතයින් 2325 යි

    අද කොවිඩ් මරණ 29 යි – ආසාදිතයින් 2325 යි

    කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 29 දෙනෙකුගේ මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා අද (26) රාත්‍රියේ තහවුරු කළේය.

    ඒ අනුව මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිත මරණ 1298 ක් මේ දක්වා සිදුව තිබේ.

    කොවිඩ් 19 වෛරස ආසාදිතවූවන් 2325 දෙනෙක්ද අද දිනයේ හදුනාගෙන තිබුණි. ඒ අනුව අදවන විට හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 172,225 කි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.