fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රහසිගත ජාවාරමක් කරන් ගිය බන්ධනාගාර නිලධාරියෙක් කොටුවෙයි

    රහසිගත ජාවාරමක් කරන් ගිය බන්ධනාගාර නිලධාරියෙක් කොටුවෙයි

    රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබාදුන් තොරතුරකට අනුව මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බන්ධනාගාර පුනරුත්ථාපන නිලධාරියෙකුව මොනරාගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    යතුරුපැදියකින් හෙරොයින් රැගෙන යමින් සිටි එම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල මහා රෝහල අසලදී ඊයේ ය.

    හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 460ක් ඔහු සතුව ඒ වන විට තිබී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.