fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පැරෂුට් අනතුරට ලක්වූ භටයන් බලන්න යයි

    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පැරෂුට් අනතුරට ලක්වූ භටයන් බලන්න යයි

    අද පෙරවරුවේ ගාලුමුවදොර පිටියේ පැවති නිදහස් දින පෙරහුරුවේදී සිදුවූ අනතුර හේතුවෙන් තුවාල ලැබූ පැරෂුට් භටයින්ගේ සුවදුක් විමසීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජාතික රෝහලට සහ යුද හමුදා රෝහලට ගොස් තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.