fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිරිගල නායයාමේ අවදානමක්

    සිරිගල නායයාමේ අවදානමක්

    මොණරාගල සිරිගල පහළ කොටස නායයාමේ අවධානයකට ලක්ව ඇත.

    මේ හේතුව නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් 12ක පුද්ගලයින් 45 දෙනෙක් ඊයේ සවස නිවෙස්වලින් ඉවත්කර ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img