fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බණ්ඩි පොහොර මිල අඩුවට

    බණ්ඩි පොහොර මිල අඩුවට

    බණ්ඩි පොහොර රුපියල් 9000ක මිලකට අළෙවි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, මීට පෙර රු. 19,500 ක මිලකට බණ්ඩි පොහොර අළෙවි කළ බවයි.

    මඩ පොහොර ගිය වසරේ භාවිත කිරීම හේතුවෙන් මෙවර භාවිත කිරීමට අවශ්‍යතාවක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බවට අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න