fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රීවරියක 'සතුටු කිරීමක්' ගැන මැතිසබේ කැළඹෙයි (📹)

    මන්ත්‍රීවරියක ‘සතුටු කිරීමක්’ ගැන මැතිසබේ කැළඹෙයි (📹)

    ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා ‘සතුටු කිරීමක්’ පිළිබඳ කළ ප්‍රකාශයක් හේතුවෙන් අද මැතිසබේ උණුසුම් තත්වයක් මතුවිය.

    සමගි ජනබලවේ මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නවලට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පිළිතුරු ලබාදුන් පසුව ඒ පිළිතුරෙන් සෑහිමකට පත්විය නොහැකි බවට ඇය පැවසුවාය.

    එහිදී අශෝක ප්‍රියන්ත මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගත් අතර එහි වීඩියෝ දර්ශන පහතින් දැක්වේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න