fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහා දවාලයේ කොළඹ නගරයේ වෙඩිතබා පුද්ගලයින් දෙදෙනෙක් පැහැරගනී

    මහා දවාලයේ කොළඹ නගරයේ වෙඩිතබා පුද්ගලයින් දෙදෙනෙක් පැහැරගනී

    කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි රාජ්‍ය බැංකුවක් අසලදී සුඛෝපභෝගී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුව වාහනය නතරකර අද දහවල් 12.30ට පමණ පැහැරගෙන ගොස් ඇත.

    මෝටර් රථයේ ගමන්කරමින් සිට ඇත්තේ වයස්ගත පුද්ගලයෙක් සහ තරුණයෙකි.

    ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම පැහැර ගැනීම සිදුකර ඇති අතර තරුණයා ඔවුන්ගෙන් බේරීමට දඟලට විට වෙඩි දෙකක්ද බිමට තබා ඇති බව සඳහන්ය.

    මෝටර රථයේ ගමන් කළ දෙදෙනාව පැහැරගෙන ගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ දමාගෙන බවද ඒ සම්බන්ධයෙන් කෙරන විමර්ශනයේදී පෙනී ගොස් ඇත. මෝටර් රථය මේ වන විට එම ස්ථානයේ ඇති අතර පොලීසිය විමර්ශන පවත්වයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න