යාල්දේවි දුම්රියේ ගැටී එළ ගවයින් 17 දෙනෙක් මියගොස් ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ අලිමංකඩ උමයාලපුරම් ප්‍රදේශයේදී ඊයේ සවස 3.00ට පමණ බව කිලිනොච්චිය පොලීසිය කියයි.
ඒ වන විට දුම්රිය ධාවනය වෙමින් තිබී ඇත්තේ කන්කසන්තුරේ සිට රත්මලාන බලාය.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.