ප්‍රභාකරන්ගේ අවසන් හෝරාව

යුද්ධය නිමා වී අද ට වසර දොළහකි. උතුරු හා නැගෙනහිර වෙනම ඊළම් රාජ්‍යයක් පිහිටුවීමට සටන් කළ වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ අවසන් හෝරාව බොහෝ කුතුහලයන්ගෙන් පිරුණ එකකි. සිය අරමුණ වෙනුවෙන් මිනිස් බෝම්බ නිපදවීම ට පවා යොමු වූ කොටි නායක ප්‍රභාකරන් අවසානය කුමක් ද? මේ ඒ ගැන කෙරෙන විමසා බැලීමයි. එල්.ටී.ටී.ඊ යේ හදවත ලෙස සැලකූ කිලිනොච්චි බලය 2009 ජනවාරි … Continue reading ප්‍රභාකරන්ගේ අවසන් හෝරාව