fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි

    ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි

    ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ.

    ‘සියල්ලටම වඩා දරුවන් වටී’ යන්න මෙවර ළමා දිනයේ තේමාවයි.

    මෙවර වැඩිහිටි දින තේමාව වන්නේ ‘වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව’ යන්නයි.

    මෙවර ලෝක ළමා දින උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න