fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරු පුරප්පාඩුවලට අයදුම්පත් කැඳවයි

    ගුරු පුරප්පාඩුවලට අයදුම්පත් කැඳවයි

    බස්නාහිර පළාත් ස‍භවේ පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු ශ්‍රේණියේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    2023 (අදියර II) සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

    2023.09.22 දිනැති රජයේ ගැසට් පත්‍රවේ IV (අ) වැනි කොටසෙහි බඳවා ගැනීමේ නිවේදනය පළකර ඇත. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2023.10.09 වේ .

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.