fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාරේ යද්දී තාත්තයි දුවයි අඩි 16ක් ගැඹුරු වලකට වැටිලා

    පාරේ යද්දී තාත්තයි දුවයි අඩි 16ක් ගැඹුරු වලකට වැටිලා

    යතුරු පැදියකින් මහාමාර්ගයේ ගමන් සිටි පියකු සහ දියණියක ගොතටුව ප්‍රදේශයේ දී විශාල ජල නලයක් පුපුරායාමෙන් ඇති වු ගැඹුරු වලකට වැටී අනතුරට ලක්වී තිබේ.

    දියණිය පාසල කරා කැටුව යමින් සිටි අවස්ථාවේ ඔවුන් මෙම අනතුරට ලක්ව ඇත.

    ගොතටුව අයිඩීඑච් ජලපවාහන මණ්ඩලය අසල ජල නලයක් පුපුරා යාමෙන් ‍අඩි 16ක් පමණ ගැඹුරැති බව කියන ‍වලක් මෙලෙස සැදී තිබුණි.

    මහත් පරිශ්‍රමයක් දරා පියා විසින් දියණිය බේරාගෙන තිබූ අතර ප්‍රදේශවාසින් එක්ව පියා ද ගොඩගත් බව වාර්තා වේ.

    1 Comment

    1. එතන වලක් තියන බව දැන්වීමක් තිබිලා නැත්නම්, ජලාප්‍රවාහන මණ්‌ඩලය
      මේ සිද්ධියට වගකිව යුතුය.

    ඔබේ අදහස් දක්වන්න.

    %d bloggers like this: