fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහනුවරට විශේෂ ආරක්ෂක -රථවාහන වැඩපිළිවෙළක්

    මහනුවරට විශේෂ ආරක්ෂක -රථවාහන වැඩපිළිවෙළක්

    ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා පවත්වනු ලබන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

    ඇසළ පෙරහැර ඊයේ (21) දින සිට ලබන 31 දින දක්වා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

    ඔබේ අදහස් දක්වන්න.