fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදෙයි

    ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාව ශ්‍රී ලංකා කණ්ඩායමට සමුදෙයි

    ලොව උසම දැල් පන්දු ක්‍රීඩිකාව වන තර්ජිනී සිවලිංගම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සමු දීමට තීරණය කර තිබේ.

    දැල් පන්දු ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර අවධානය දිනාගත්, ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ පන්දු විදින්නිය (GS) ලෙස ක්‍රීඩා කළ ඇය පවසන්නේ ඒ සඳහා වඩාත් උචිතම අවස්ථාව මෙය බවට තම හැඟීම බවයි.

    ජාතික කණ්ඩායමට සමුදුන්නද ජාත්‍යන්තර වශයෙන් තමා තවදුරටත් දැල්පන්දු ක්‍රීඩාවේ නියැලීමට අපේක්ෂා කරන බව තර්ජිනී කියයි.

    ඔබේ අදහස් දක්වන්න.