fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පෙම බිඳවැටී සරසවි සිසුවියට දිවි එපාවෙයි

    පෙම බිඳවැටී සරසවි සිසුවියට දිවි එපාවෙයි

    පෙම් සම්බන්ධයක් බිඳ වැටීම හේතුවෙන් සිත් තැවුලට පත්වූ යාපනය සරසවියේ දෙවැනි වසරේ සිසුවියක් ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇත.

    මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ කොකුවිල් හී පදිංචි තාවකාලිකව පදිංචිව සිටි 22 හැවිරිදි තරුණියකි.

    කොකුවිල් හී පිහිටි නිවසේදී ඇය සියදිවි හානිකරගෙන ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    1 Comment

    ඔබේ අදහස් දක්වන්න.

    %d bloggers like this: