fbpx
තවත්

    ජල බිල ඉහළට

    හෙට (03) සිට ජල ගාස්තු සංශෝධනය කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    එහිදී 30% සිට 50% දක්වා ජල ගාස්තු වැඩිවීමක් සිදුවෙනු ඇත.

    අඩු ආදායම්ලාභී පවුල් සඳහා බලපෑමක් සිදුනොවන බවද සඳහන් ය.

    ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය අද (02) රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.