fbpx
තවත්

    ජල බිල ඉහළට

    හෙට (03) සිට ජල ගාස්තු සංශෝධනය කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    එහිදී 30% සිට 50% දක්වා ජල ගාස්තු වැඩිවීමක් සිදුවෙනු ඇත.

    අඩු ආදායම්ලාභී පවුල් සඳහා බලපෑමක් සිදුනොවන බවද සඳහන් ය.

    ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය අද (02) රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය.

    ඔබේ අදහස් දක්වන්න.