fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පකිස්තානු සරණාගතයින් පිරිසක් මීගමුවේදී අත්අඩංගුවට

    පකිස්තානු සරණාගතයින් පිරිසක් මීගමුවේදී අත්අඩංගුවට

    සරණාගතයින් ලෙස මෙරටට පැමිණ මීගමුව ඒත්තුකාලේ තාවකාලිකව පදිංචිව සිටින පකිස්තානුවන් 07 දෙනෙකුව මීගමුව පොලීසිය ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.

    සරණාගතයෙක් ලෙස මෙරට රැදී සිටින පකිස්තානුවෙකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

    පහරදීමෙන් තුවාල ලැබූ මොහොමඩ් ඉක්බාලි නැමැති පකිස්තානුවා මීගමුව රෝහලට ඇතුලත්කර ඇත.

    ඔබේ අදහස් දක්වන්න.