fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධිවේගයේ අනතුරකින් වෛද්‍යවරියක් -බ්‍රිතාන්‍යයින් 2ක් රෝහලේ

    අධිවේගයේ අනතුරකින් වෛද්‍යවරියක් -බ්‍රිතාන්‍යයින් 2ක් රෝහලේ

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ නතරකර තිබුණු කැබ් රථයක මෝටර් රථයක් ඊයේ (17) දහවල් ගැටී ඇත.

    මෝටර් රථය පදවාගෙන ගොස් ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු විසිනි. එම රථයේ එම බ්‍රිතාන්‍ය ජාතිකයාගේ දියණියද ගමන්කරමින් සිට ඇත.

    කැබ් රථයේ රැදී සිට ඇත්තේ වෛද්‍යරියකි. ඇය මාර්ගය අයිනේ කැබ් රථය නතරකරගෙන සිට ඇති බවත් මෝටර් රථය වේගයෙන් පැමිණ එම කැබ් රථයේ පිටුපස ගැටී ඇති බවත් පොලීසිය කියයි.

    මෙම අනතුර සිදුව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 17.8 එල් ස්ථානයේදී ය.

    ප්‍රේමකුමාර් ශර්මා (57) සහ ඔහුලේ දියණිය වන බආන්යා ශර්මා (23) යන බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා සහ කැබ් රථයේ සිටි මිහිරි මධුරානි (58) නැමැති වෛද්‍යවරිය මෙසේ තුවාල ලබා ඇත.

    ඔබේ අදහස් දක්වන්න.