fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැඩිමිලට බඩු විකුණන මුදලාලිලා සොයයි

    වැඩිමිලට බඩු විකුණන මුදලාලිලා සොයයි

    නියමිත මිලට වඩා වැඩිමිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් සොයා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැටලිම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

    මිල ප්‍රදර්ශනය නොකර භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බව එම අධිකාරියේ වැටලීම් හා විමර්ෂණ අධ්‍යක්ෂ රසල් සොයියා පැවසීය.

    එමෙන්ම ආපනශාලා කේන්ද්‍ර කර ගනිමින්ද එම වැටලිම් සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

    ඔබේ අදහස් දක්වන්න.