fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පළාත් තුළ ධාවනයට අමතර දූම්රියන් කිහිපයක් යෙදවෙයි

    පළාත් තුළ ධාවනයට අමතර දූම්රියන් කිහිපයක් යෙදවෙයි

    රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය රාජකාරි වෙනුවෙන් පිටත් වන පුද්ගලයින් සඳහා පළාත් තුළ දුම්රිය ධාවනය කෙරෙන අතර අමතර දුම්රියන් කිහිපයක් එක් කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.