fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිමෙන්ති මිල පහළට -ටයිල් මිලත් අඩුවන ලකුණු

    සිමෙන්ති මිල පහළට -ටයිල් මිලත් අඩුවන ලකුණු

    මෙරට නිෂ්පාදිත සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300කින් අඩු කිරීමට සිමෙන්ති නිෂ්පාදකයින් එකඟ වී තිබේ.

    ඒ අනුව මෙරට නිෂ්පාදිත කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල 2300/= දක්වා අඩුවනු ඇත.

    ටයිල් මිල පහළ හෙළීම සම්බන්ධයෙනුත් ඉදිරියේදී කටයුතු කරන බවට වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

    ඔබේ අදහස් දක්වන්න.