fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිමෙන්ති මිල පහළට -ටයිල් මිලත් අඩුවන ලකුණු

    සිමෙන්ති මිල පහළට -ටයිල් මිලත් අඩුවන ලකුණු

    මෙරට නිෂ්පාදිත සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300කින් අඩු කිරීමට සිමෙන්ති නිෂ්පාදකයින් එකඟ වී තිබේ.

    ඒ අනුව මෙරට නිෂ්පාදිත කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල 2300/= දක්වා අඩුවනු ඇත.

    ටයිල් මිල පහළ හෙළීම සම්බන්ධයෙනුත් ඉදිරියේදී කටයුතු කරන බවට වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.