fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාගල ලයිම් කාමර පේලියක ගින්නක් - නිවාස 20ක් අළුවෙයි

    රාගල ලයිම් කාමර පේලියක ගින්නක් – නිවාස 20ක් අළුවෙයි

    රාගල වත්ත මැද කොටසේ ලයිම් කාමර පේලියක ඊයේ හටගත් ගින්නකින් නිවාස 20ක් දැවී අලුවී ඇතැයි පොලීසිය කියයි.

    මේ හේතුව නිසා පවුල් 20ක වතු කම්කරුවන් පිරිසක් තාවකාලිකව වෙනත් ස්ථානවල පදිංචිකිරීමට පියවර ගත් බව රාගල පොලීසිය සඳහන් කළේය.

    මෙම ගින්නට හේතුව අනාවරණය වී නැත. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.

    ඔබේ අදහස් දක්වන්න.