fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගවයෙක් හා ගැටුණු වීරචෝලේ OIC රෝහලේ

    ගවයෙක් හා ගැටුණු වීරචෝලේ OIC රෝහලේ

    වීරචෝලය පොලිස් මුරාපොලේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්. සුමන් මහතා ගමන්කරමින් සිටි යතුරුපැදිය ගවයෙකු හා ගැටී තුවාල ලබා කල්මුනේ රෝහලට ඇතුලත්කර ඇත.

    පොලිස් ස්ථානාධිපතිවරයා රාත්‍රී ආහාරයට ගැනීමට ඊයේ රාත්‍රියේදී වීරචෝලේ සිට චවලකඩේ නගරයට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. වලකාමඩු පාලම අසලදී එකවරම ගවයා පාර හරහා පැන ඇති බවත් එහිදී යතුරුපැදිය ගවයාගේ ඇගේ ගැටී අනතුර සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන චවලකඩේ පොලීසිය සඳහන් කරයි.

    ඔබේ අදහස් දක්වන්න.