fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඔන්ලයින් හදන පාස්පෝට් එකට හොඳ ඉල්ලුමක්

    ඔන්ලයින් හදන පාස්පෝට් එකට හොඳ ඉල්ලුමක්

    විදෙස් ගමන් බලපත්‍ර සදහා මාර්ගගත ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව එම ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් පත්‍ර 3,265ක් යොමුකර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    පසුගිය 15 වනදා සිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමය හඳුන්වා දුනි.

    මාර්ගගත ක්‍රමය පිළිබදව ඇති වන ගැටලු සඳහා දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකතන අංකය වන 1962 ඔස්සේ තොරතුරු ලබාගත හැකිය.

    ඔබේ අදහස් දක්වන්න.