fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බිලට සහනයක්

    විදුලි බිලට සහනයක්

    එළැඹෙන ජූලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයෙන් ඒකක 90ට අඩුවෙන් භාවිතා කරන පිරිසට 27%කින් විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

    2024 ජනවාරි මාසයේදී විශේෂ විදුලි ගාස්තු සහනයක් ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇතැයි ද හෙතෙම කීය

    එම විදුලි සහනට දැනට වඩාත් දැනෙන සහනදායි ආකාරයට ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.