එළැඹෙන ජූලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයෙන් ඒකක 90ට අඩුවෙන් භාවිතා කරන පිරිසට 27%කින් විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.
2024 ජනවාරි මාසයේදී විශේෂ විදුලි ගාස්තු සහනයක් ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇතැයි ද හෙතෙම කීය
එම විදුලි සහනට දැනට වඩාත් දැනෙන සහනදායි ආකාරයට ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.