fbpx
තවත්
    මුල් පිටුවspecialමිලානෝ නුවර පිපිරීමක්

    මිලානෝ නුවර පිපිරීමක්

    ඉතාලියේ මිලාන් නුවර සිදුවූ පිරීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

    එරට මාධ්‍ය වාර්තා කරන අන්දමට පිපිරුම ඔක්සිජන් වායු කැනිස්ටර් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයකින් සිදුවන්නට ඇති බවට එරට බලධාරීන් සැක කරයි.

    පිපිරීමෙන් අසල තිබූ රථවාහන කීපයකටද දැඩි හානි සිදුවී ඇති බව ගිනි නිවීමේ බට පිරිස් සඳහන් කරයි.

    සිදුවීමත් සමඟ ඒ ආසන්නයේ පිහිටි ළදරු පාසලකට විශේෂ ආරක්ෂවක් දීමටත් පසුව එහි සිටි සිසුන් ඉවත් කර ගැනීමටත් ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.