තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උසස් පෙළ උත්තර පත්‍ර බලන පරීක්ෂකවරුන් බඳවාගැනීම අනිද්දා අවසන්

    උසස් පෙළ උත්තර පත්‍ර බලන පරීක්ෂකවරුන් බඳවාගැනීම අනිද්දා අවසන්

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පරීක්ෂකවරුන් බඳවා ගැනීම අනිද්දායින් (08) අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ගුරුවරුන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒ සඳහා අයැදුම්පත් යොමු කළ හැකිය.

    පිළිතුරු පත් ඇගැයීමේ කටයුතු ප්‍රමාද වීම නිසා උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බැවින් ඒ සම්බන්ධව සහයෝගය දක්වන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

    පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකරන ගුරුවරුන්ට රුපියල් 2000ක දෛනික දීමනාවක් ගෙවීමට අනුමත වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img