fbpx
තවත්

    මහනුවර යටවෙයි

    පැවති අධික වර්ෂාපතන හේතුකොටගෙන අද (25) උදෑසන වන විට මහනුවර බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.

    අද උදෑසන වනවිට මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යට වී තිබුණේ මෙසේය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.