fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද විදුලිය කැපෙන හැටි

    අද විදුලිය කැපෙන හැටි

    අද (23) දිනයේත් පැය 2යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුවක් රටපුරා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

    මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇති අද විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.