fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

    රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

    දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි.

    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව නිවේදනය කර සිටී.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.