fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නත්තල් දා මත්පැන් දෙන්න අවසර ඇති තැන් මෙන්න..

    නත්තල් දා මත්පැන් දෙන්න අවසර ඇති තැන් මෙන්න..

    ලබන දෙසැම්බර් 25 වැනිදා සියලුම හෝටල් සහ ආපනශාලාවලට මත්පැන් සැපයීමට අවසර දෙන බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කර තිබේ.

    නමුත් මත්පැන් අලෙවිසැල් වසා තබන බව ද ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.