5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (18) දිනයේ දී පැවැත්වෙන බැවින්, අද (17) දින රටපුරා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
හෙට පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 334698ක් මුහුණදීමට නියමිත ය.

මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.