fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ අදත් සාකච්ඡාවක්

    ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ අදත් සාකච්ඡාවක්

    ජාත්‍යන්තර අරමුදලේ ණය මුදල ලබාගැනීමට අදාළව සිදුකෙරෙන, ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අද දිනයේත් සාකච්ඡාවක් පවත්වා තිබේ.

    අද පැවති ශ්‍රී ලංකාවේ ණය පිරියම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ 3 වන නිලධාරී මට්ටමේ රැස්වීමට සහභාගී වූ සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන්ට ස්තූතිය පළ කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව කීය.

    ප්‍රගතිශීලී මැදිහත්වීම් අගය කරන අතරම සමාන, සංසන්දනාත්මක සහ විනිවිද පෙනෙන ණය පිරියම් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන බව නැවත නැවතත් අවධාරණය කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.