ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය සේවක වෘත්තිය එකමුතුව විසින් අද කොළඹදී විරෝධතාවක් පවත්වා තිබේ.
ඒ ඖෂ්‍ය හිඟය පියවීම, වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම ඉවත් කිරීම, බදු බර බඩු මිල අඩු කර ජනතාවට සහන දීම යනාදි ඉල්ලීම් කිහිපයක් විරෝධතාකරුවන්ගේ සටන් පාඨ ඇතුළත් පුවරුවල දක්වා තිබිණ.