fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට

    සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නම් කර තිබේ.

    අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව නිවේදනය කර ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.