fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අරාබියේ රැකියා සඳහා කාන්තාවන් ස්වයං-ලියාපදිංචිය අත්හිටුවයි

    අරාබියේ රැකියා සඳහා කාන්තාවන් ස්වයං-ලියාපදිංචිය අත්හිටුවයි

    ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්හී ගෘහස්ත හා නුපුහුණු ක්ෂේත්‍රයන් හී රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ස්වයං ලියාපදිංචිය අත්හිටුවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

    ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.