fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තර වැඩි මිලට විකුණූ සුපිරි වෙළෙඳසැලකට ලොකුම දඩය නියම වෙයි

    බිත්තර වැඩි මිලට විකුණූ සුපිරි වෙළෙඳසැලකට ලොකුම දඩය නියම වෙයි

    උපරිම සිල්ලර මිලට වඩා බිත්තර විකිණීමේ වරදට සුපිරි වෙළඳසැලකට අද අධිකරණය මගින් බිත්තර වැඩිමිලට අලෙවිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පනවා ඇති ඉහළම දඩ මුදල නියම කර ඇතැයි වාර්තා වේ.

    මෙලෙස දඩමුදල් නියම කෙරුණේ හංවැල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට ය.

    එම දඩ මුදල රුපියල් 1,020,000කි.

    අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය මෙම දඩය නියම කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.