තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
- නුවරඑළිය දිස්ත්‍රික්කයේ
හඟුරන්කෙත පොලිස් බලපුදේශයේ
රත්මැටිය යන ග්‍රාම නිලධාරි වසම
- කළුතර දිස්ත්‍රික්කයේ
පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ
පිංවත්ත ග්‍රාම නිලධාරි වසම
නාරම්පිටිය, ග්‍රාම නිලධාරි වසම
පිංවත්ත බටහිර යන ග්‍රාම නිලධාරි වසම
- බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ
බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
- කොළඹ දිස්ත්‍රික්කයේ
පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ
උග්ගල්ල ග්‍රාම නිලධාරි වසම
- මඩකලපුව දිස්ත්‍රික්කයේ
මන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශයේ
තිස්සවීරසිංගමි චතුරස්‍රය ග්‍රාම නිලධාරි වසම
- වත්තල පොලිස් බලප්‍රදේශයේ
අල්විස් වත්ත ග්‍රාම නිලධාරි වසම