fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඒකාබද්ධ පාගමනෙන් කොටුව හිරවෙයි

    ඒකාබද්ධ පාගමනෙන් කොටුව හිරවෙයි

    මරදානෙන් ආරම්භ වී කොළඹ කොටුව දක්වා ගමන් ගත් ඒකාබද්ධ විරෝධතාවය හේතුවෙන් අද පස්වරුවේ  කොටුවේ දැඩි තදබදයක් හටගෙන මාර්ග රැසක් අවහිර විය.

    ආණ්ඩුවට එරෙහිව විපක්ෂයේ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, වෘත්තීය සමිති සහ තවත් කණ්ඩායම් එක්ව සංවිධානය කරන ලද විරෝධතා පා ගමන අතරතුර පොලීසිය සමග තරමක උණුසුම් තත්ත්වයක් ද ඇතිව තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.