fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අහුංගල්ලේ වෙඩි තැබූ ගිනි අවිය හමුදාවේ එකක් - පාතාලයට අවිය දුන් ...

    අහුංගල්ලේ වෙඩි තැබූ ගිනි අවිය හමුදාවේ එකක් – පාතාලයට අවිය දුන් කමාන්ඩෝ සෙබලෙක් අල්ලයි

    අහුංගල්ලේ ත්‍රීරෝද රථ ගාලේ රැදී සිටි පුද්ගලයෙකුට පසුගිය 12 වෙනිදා වෙඩි තැබීමට යොදාගත් ටී 56 ගිනි අවිය යුද හමුදාවට අයත් එකක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙළිකරගෙන තිබේ.

    ඒ අනුව එම වෙඩි තැබීමට ගිනි අවිය ලබාදුන් බව
    කියන දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුව කිලිනොච්චිය කදවුරේ සේවයේ නිරතව සිටින මාණ්ඩලික සැරයන්වරයෙක්ව විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    වෙඩි තැබීමට යොදාගත් T56 – 2612651 අංකය දරන එම ටී 56 අවිය එම කදවුරට අයත් එකක් බවද හෙළිවී ඇත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.