fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝල්ෆේස්හි දී අත්අඩංගුවට ගත් 4කට ඇප

    ගෝල්ෆේස්හි දී අත්අඩංගුවට ගත් 4කට ඇප

    කොළඹ ගාලුමුවදොර පිටියේ ඊයේ පැවති විරෝධතාවයේදී පොලිස් අත්අඩංගුවට ගත් සිව් දෙනෙකු ඇප මත මුදාහැර තිබේ.

    ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයකට අනුවයි.

    එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇතැයි ද වාර්තා වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.