fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලනිප තරුණ පෙරමුණේ ලේකම් මාලිමාවට එක්වෙයි

    ශ්‍රීලනිප තරුණ පෙරමුණේ ලේකම් මාලිමාවට එක්වෙයි

    යහපාලන රජය නියෝජනය කරමින් නියෝජ්‍ය අමාත්‍යධූරයක් හෙබවූ එරික් ප්‍රසන්න වීරවර්ධන ජාතික ජන බලවේගය සමග එක්ව තිබේ.

    ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන්නයේ හිටපු සංවිධායකවරයා ද වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.