fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිනුවන්ගොඩ වෙඩිතැබීමෙන් පියෙක් සහ පුත්තු දෙදෙනකු ඝාතනය වේ

    මිනුවන්ගොඩ වෙඩිතැබීමෙන් පියෙක් සහ පුත්තු දෙදෙනකු ඝාතනය වේ

    පොලිස් වෙස් ගත් සන්නද්ධ පිරිසක් මිනුවන්ගොඩ පිහිටි නිවසකට අද උදෑසන කඩාවැදී නිවසේ සිටි පියකුටත් පුතුන් දෙදෙනෙකුටත් වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබේ.

    මෙම වෙඩි තැබීම ටී 56 ගිනි අවියකින් සිදුකර ඇතැයි පොලිසිය කියයි.

    මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් මම වෙඩික්කරුවන් පැමිණ ඇති බව අනාවරණය වී තිබේ.

    මෙම වෙඩි තැබීමට හේතුව කාලයක් තිස්සේ පවතින සරුංගල් ආරවුලක් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම ආරවුලෙන් මිනුවන්ගොඩ පැති දෙකක කිහිප දෙනෙක්ම ඝාතනයට ලක්ව ඇති බව පොලීසිය කියයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.