fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්වයෝවෘද්ධ කත මරා නිවසේ තිබුණු රූපවාහිනිය කොල්ල කාලා

    වයෝවෘද්ධ කත මරා නිවසේ තිබුණු රූපවාහිනිය කොල්ල කාලා

    බලපිටිය වැල්ලබඩ පිහිටි නිවසක ජීවත්වූ 76 වියැති කාන්තාවක් ඝාතනයකර නිවසේ තිබුණු රූපවාහිනී යන්ත්‍රණයක් සොරාගෙන ගොස් ඇත.

    මෙසේ ඝාතනය වී ඇත්තේ කේ.කේ.පුඤ්ඤාවතී නැමැති කාන්තාවකි.

    මෙම ඝාතනය පොලීසියට වාර්තා වී ඇත්තේ ඊයේ ය. පෙරදින රාත්‍රී කාලයේ මෙම අපරාධය සිදුවී ඇතැයි පොලීසිය සැකකරයි.

    ගෙල මිරිකා මෙම ඝාතනය කර තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.